ජාතික සමාජ සේවා මණ්ඩලය
සම්මේලනයේ සමාජ සේවා කටයුතු ඒකාබද්ධ කිරීම, සැලසුම් කිරීම, හා නියම කිරීම ද, ජාතික සමාජ සේවා මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් වෙති. අවශ්‍ය වන ආයතනයන්හි වෘත්තීය පුහුණු කිරීමේ කටයුතු ද, ඒ ඒ නිවාස පාලක සභා මගින් සමාජ සේවා මණ්ඩලයේ මෙහෙයවීම හා අනුග්‍රහය යටතේ පවත්වාගෙන යා යුතුය.
ජාතික සමාජ සේවා මණ්ඩලය විසින් පවත්වාගෙන යන ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාස
මණ්ඩල නිලධාරීන්
කේ ගමගේ මහතා
ගරු උපසභාපති
නන්ද කුමාර මිගුන්තැන්න මහතා
ගරු ලේකම්
කසුන් ජයතිලක මහතා
ගරු භාණ්ඩාගාරික