Skip to content
logo 310x65 1
Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
logo 310x65 1
Facebook YouTube

දැක්ම සහ මෙහෙවර

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය

දැක්ම

බුදුන් වහන්සේගේ ඉගැන්වීම සහ බෞද්ධ දර්ශනය දැකීම තුළින් ශ්‍රී ලංකාව සහ ලෝකය තුළ ක්‍රියාශීලී සහ උද්යෝගී පැවැත්මක් ඇති කිරීම.




මෙහෙවර

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයන්ගේ සහයෝගයෙන් සහ ඒකාබද්ධතාවයෙන්, බෞද්ධ දර්ශනය සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දැක්ම යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම මගින් පවුල් සහ ප්‍රජාව සමග සහයෝගයෙන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ සහ වැඩිහිටියන්ගේ කුසලතා, අපේක්ෂාවන් සහ ආගමික අධ්‍යාත්මය පොහොසත් කිරීම. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය තම සාමාජික සංගම්වලට සවන් දීමට අවස්ථාව සළසනු ලබයි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය එහි සාමාජිකත්වයට සහ විශේෂයෙන් නායකත්වය දරන අයට සහාය ලබා දෙනු ඇත.

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us