පොසොන් පුන් පොහෝ දින භාවනමය ධර්ම දේශනා පිංකම
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සංකල්පයක් අනුව බෞද්ධ සම්මේලනය විසින් ශ්‍රී බු. ව. 2566/2022 පොසොන් පුන් පොහෝ දිනය(14) නිමිති කරගෙන බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී වසර දෙකකින් පසු පවත්වන්නට යෙදුණු පූජ්‍යපාද රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේගේ භාවනාමය ධර්ම දේශනා වැඩසටහන දහස් ගණනකින් යුත් සැදැහැවත් පින්වතුන් ගේ සහභාගිත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන්නට යෙදුණි,
මේ සඳහා සහ සම්බන්ධ වූ ඔබ සැමට පුණ්‍යානුමෝදනාව පුදකර සිටින්නෙමු ! තෙරුවන් සරණයි !!
![](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0014-1-135x300-1.jpg)
![IMG 20220614 WA0033 1 135x300 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0033-1-135x300-1.jpg)
![IMG 20220614 WA0009 1 135x300 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0009-1-135x300-1.jpg)
![IMG 20220614 WA0008 1 135x300 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0008-1-135x300-1.jpg)
![IMG 20220614 WA0029 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0029-1-300x135-1.jpg)
![IMG 20220614 WA0016 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0016-1-300x135-1.jpg)
![IMG 20220614 WA0024 1 1100x564 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0024-1-1100x564-1.jpg)
![IMG 20220614 WA0028 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0028-1-300x135-1.jpg)
![IMG 20220614 WA0025 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0025-1-300x135-1.jpg)
![IMG 20220614 WA0023 1 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0023-1-1-300x135-1.jpg)
![IMG 20220614 WA0019 1 300x135 1](https://acbc.lk/wp-content/uploads/2023/06/IMG-20220614-WA0019-1-300x135-1.jpg)