*අයං වස්සාන කාලෝ !
කඨින චීවර පූජාවේ උතුම් පුණ්‍ය කටයුත්තක් වන කඨින චීවරය සකස් කිරීම හා පඬු පෙවීමේ පින්බර අවස්ථාව.බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අතීතයේ සිට පැවත එන උතුම් බෞද්ධ සම්ප්‍රදායන් හා ආගමික වත්පිළිවෙත් අර්ථවත් කරමින්, සැදැහැ සිතින් යුතුව කඨින චීවරය සකස් කිරීමේ හා පඬු පෙවීමේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි.මෙම උතුම් පින්කමට දායක වූ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණින් නිදුක්…
