සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවය උදෙසා…
ඓතිහාසික මිහින්තලා මිස්සක පව්වේ කටුසෑය අභිසෙස් කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2026 නොවැම්බර් 11 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
බුදුදහමේ උරුමය සුරැකීමත්, ඓතිහාසික පූජනීය ස්ථාන සංරක්ෂණය හා පුනර්ජීවනය කිරීමත් අරමුණු කරගනිමින් පැවැත්වූ මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා!







