කන්කසන්තුරේ තිස්ස රාජමහා විහාරයේ ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිම.

දෙව‍ෙනිපැතිස් රජ දවස ඉදි කරන ලද ඵෛතිහාසික තිස්ස රාජමහා විහාරය කඩාබිඳ විනාශ කිරිමට යාපනය උද්ඝෝෂකයන් දරන උත්සාහය ව්‍යාර්ථ කොට ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිමේ මහා පුණ්‍යකර්මයට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකභවතුන් ඇතුලු සමාජික සමාජිකාවන් සහභාගි විය.

අපාය හා දිව්‍යලෝකය අතර ශ්‍රද්ධාවන්තයින්ගේ ලෝකය

අපාය හා දිව්‍යලෝකය අතර ශ්‍රද්ධාවන්තයින්ගේ ලෝකය

2025 අප්‍රේල් මස 25 වන දින සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සදහා ඔබ සැමට ආරාධනා!!