Skip to content

Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
Facebook YouTube
Latest News

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම…

September 28, 2026

ශ්‍රී ලංකාවේ ජාතික, ආගමික හා සමාජීය පුනර්ජීවනය වෙනුවෙන් අතිමහත් සේවාවක් ඉටු කළ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 162 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන විශේෂ සැමරුම් උත්සවය 2026 සැප්තැම්බර් මස 17 වන දින ගාල්ල නගර ශාලාවේදී, දකුණු පළාත් ගරු ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

මෙම අවස්ථාවට දකුණු පළාත් ප්‍රධාන ලේකම්තුමා, ගාල්ල දිස්ත්‍රික් ලේකම්තුමා, ගාල්ල නගරාධිපතිතුමා, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් සහභාගීවිය.

🙏 ධර්මපාල චින්තනයෙන් ජාතිය අවදි කරමු…

ජාතික හා ආගමික පුනර්ජීවනයේ පුරෝගාමී මෙහෙවර සිහිපත් කරමු…

Post navigation

Previous Previous
Previous Post

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us