Skip to content

Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
Facebook YouTube
Latest News | news

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!

November 20, 2026

උදාර මෙහෙවරක අභිමානවත් මතකය – මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 106ක අභිමානවත් ගමන් මඟ තුළ සුවිශේෂී සලකුණක් තැබූ කෘතහස්ත ගරු සභාපතිවරයෙකු මෙන්ම, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ (WFB) ආරම්භක සභාපතිවරයා ද වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ.
බුදුදහමේ ජාත්‍යන්තර ප්‍රචාරය, බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය සහ ලෝක බෞද්ධ ප්‍රජාව අතර සහජීවනය හා එකමුතුකම ගොඩනැඟීම වෙනුවෙන් එතුමා ඉටු කළ අමිල මෙහෙවර සදා අනුස්මරණීය වේ.
එතුමාගේ දූරදර්ශී නායකත්වය, අසීමිත කැපවීම සහ උදාර සේවය ගෞරවයෙන් සිහිපත් කරමින්, එතුමාගේ ශ්‍රේෂ්ඨ මෙහෙවරට අපගේ උත්තමාචාරය පුද කරමු.
මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමනි, ඔබතුමාගේ නාමය සහ මෙහෙවර බෞද්ධ ලෝකය තුළ සදා අමරණීයයි!

Post navigation

Previous Previous
“සවි සුව” – ජීවිතයට නැවත පියවරක්…
NextContinue
සෝමරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට නිල වශයෙන් භාරදීමේ උත්සවය…

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us