අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි
|

අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ හා එහි තේමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (19 ) උදේ 10 .00 ට පමණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන…