බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ දහම්පාසල් තරුණ ගුරුභවතුන් උදෙසා 2026 සැප්තැම්බර් මස 27 වන ඉරු දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී “නිරෝගි දරුපරපුරක් – ප්රබුද්ධ සමාජයක් යන මැයෙන උපදේශන වැඩමු`ඵවක් ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහ ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ.
එදින විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මැතිතුමා සහ විශේෂඥ වෛද්‍ය උපාලි මාරසිංහ මැතිතුමා විසින් උපදේශණ වැඩමුඵවේ විශේෂ දේශනයන් සිදුකරන ලදි.








