Skip to content

Facebook YouTube
  • EnglishEnglish
  • සිංහලසිංහල
  • Home
  • About UsExpand
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • News
  • Publications
  • Applications
  • Gallery
  • Contact Us
Applications
Facebook YouTube
Latest News | news

“සවි සුව” – ජීවිතයට නැවත පියවරක්…

November 20, 2026

දරුවෙකුගේ අධ්‍යාපන සිහිනයට අත්වැලක්…
පාද අහිමි වූවෙකුගේ ජීවිතයට නැවත පියවරක්❤️
ලෝක ළමා දින සැමරුම – 2026 නිමිත්තෙන් පැවැත්වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන තුළින් දරුවන්ගේ අධ්‍යාපනික අනාගතය වෙනුවෙන් සවියක් වීමට අපට හැකි විය.
🎓 ඒ අතරින් අපගේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැමිණි දරුවන් දෙදෙනෙකුද
ශිෂ්‍යත්වලාභීන් අතරට එක්වීම මෙවර වැඩසටහනේ විශේෂත්වයකි. ❤️🦿“සවි සුව” – ජීවිතයට නැවත පියවරක්…
පාද අහිමිව සිටි,කුඩා දරුවන් 03 දෙනෙකුට
වැඩිහිටියන් 04 දෙනෙකුට “සවි සුව” ව්‍යාපෘතිය යටතේ නොමිලේ කෘතිම පාද පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.දරුවෙකුට අධ්‍යාපනයේ පියවරක්…පාද අහිමි වූවෙකුට ජීවිතයේ නැවත පියවරක්…මේ දෙකම මුදලින් මැනිය නොහැකි,මනුෂ්‍යත්වයේ සුන්දරම පරිත්‍යාගයන්ය.

Post navigation

Previous Previous
ලෝක ළමා දිනය 2026 | දරුවන්ගේ සිහිනවලට සවියක්…
NextContinue
මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!

Location

No. 380,
Bauddhaloka Mawatha,
Colombo – 07,
Sri Lanka
logo 310x65 1

Contact

  • acbc380@gmail.com
  • බෞද්ධමහාසම්මේලනය@ඉතැපැල්.ලංකා
  • buddhistinfo380@gmail.com
  • +94 11 2691695
  • +94 11 2665047

Quick Links

  • Home
  • Contact Us
  • Applications
  • National Councils

Social

Facebook Youtube

© {2024} ALL CEYLON BUDDHIST CONGRESS. ALL RIGHTS RESERVED- Developed By TheekshanaR&D

Scroll to top
  • EnglishEnglish
    • EnglishEnglish
    • සිංහලසිංහල
  • Home
  • About Us
    • Vision & Mission
    • History
    • Working Committee
  • National Councils & Projects
  • Applications
  • Publications
  • News
  • Gallery
  • Contact Us