| |

A letter containing the requests made by the All Ceylon Buddhist Congress and the Department of Buddhist Affairs to the Government of Bangladesh on behalf of the Buddhist community, regarding the violence taking place against Buddhists in the Chittagong Hill Tracts of Bangladesh, was handed over. A discussion on these issues was also held with the Deputy High Commissioner of Bangladesh, together with the President of the All Ceylon Buddhist Congress, Mr. Chandra Nimal Wakishta, and the officials of the Congress, on 31 October 2025.”

| |

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.

කන්කසන්තුරේ තිස්ස රාජමහා විහාරයේ ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිම.

දෙව‍ෙනිපැතිස් රජ දවස ඉදි කරන ලද ඵෛතිහාසික තිස්ස රාජමහා විහාරය කඩාබිඳ විනාශ කිරිමට යාපනය උද්ඝෝෂකයන් දරන උත්සාහය ව්‍යාර්ථ කොට ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිමේ මහා පුණ්‍යකර්මයට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකභවතුන් ඇතුලු සමාජික සමාජිකාවන් සහභාගි විය.

අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි
|

අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ හා එහි තේමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (19 ) උදේ 10 .00 ට පමණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන…

විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම
|

විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිණිස රජය මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් විසින් 2023 දෙසැම්බර් මස 23 වැනි දින මල්වතු මහා විහාරයේ සංඝරාජ මන්දිරයේ දී ශ්‍යාමෝපාලී…

​ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින සැමරුම සහ නායකත්ව පුහුණු වැඩමුළුව- ගාල්ල නගරසභා ශාලාවේදී 
|

​ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින සැමරුම සහ නායකත්ව පුහුණු වැඩමුළුව- ගාල්ල නගරසභා ශාලාවේදී 

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය,ගාල්ල තරුණ බෞද්ධ සංගමය සමඟ ඒකාබද්ධව 20 වන සියවසයේ අප රටේ උපන් දේශමාමක අනගාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ 159 වන ජන්ම දින සැමරුම 2023 සැප්තැම්බර් මස 17 වන දින ගාලු නගරයේ ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස ස්වාමීන්වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරැටියේ නන්ද නා…

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත
|

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය කිරීමේ මහෝත්සවයේ සබරගමුව පළාත කේන්ද්‍ර කරගත් උත්සවය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ  සහ බස්නාහිර පළාත ඇතුලු කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට ශ්‍රි ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඹ්මල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලසනාරූඩත්වයෙන්…

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
|

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ  සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි. ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී…

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව
|

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව බොදුසවිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමාගේ  මූලිකත්වයෙන්  ඕස්ට්‍රේලියාවේ සිව්වනක් පරිස, ජාතික සංවර්ධන මණ්ඩලය  සහ බොදුසවිය  නිළධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන්  2023.02.27  දින අනුරාධපුරයේ පලාගල , කළුආරච්චියාගම සහ ඊට යාබඳ  බමුණුගම යන ග්‍රාමයන්හි වගාබිම් 11 ක අධීක්ෂණ චාරිකාවක් සිදු කෙරිණි. 011-2691695…