ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත
|

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත

ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය කිරීමේ මහෝත්සවයේ සබරගමුව පළාත කේන්ද්‍ර කරගත් උත්සවය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ  සහ බස්නාහිර පළාත ඇතුලු කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට ශ්‍රි ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඹ්මල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලසනාරූඩත්වයෙන්…

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ මැතිතුමාගේ 79 ගුණානුස්මරණ වැඩසටහන 2023 .05.29 සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ගේ ආරාධනාව පරිදි  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් ස්වාමින් වහන්සේ වැඩම වූ අතර…

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන

2024.02.17 ජාතික උපදේශක සභාවේ 03 වන රැස්වීම් වාරයවැඩම කරන ලද ස්වාමින් වහන්සේලාපූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය බලංගොඩ ආනන්ද චන්‍ද්‍රකීර්ති ස්වාමින් වහන්සේපූජ්‍ය දොඩම්ගොඩ පියසිරි ස්වාමින් වහන්සේපූජ්‍ය අ`ගුලූගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේපූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේපූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේපූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේපූජ්‍ය බෙංගමුවේ…

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
|

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ  සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි. ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී…

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව
|

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව

බොදුසවිය –  කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ  චාරිකාව බොදුසවිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමාගේ  මූලිකත්වයෙන්  ඕස්ට්‍රේලියාවේ සිව්වනක් පරිස, ජාතික සංවර්ධන මණ්ඩලය  සහ බොදුසවිය  නිළධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන්  2023.02.27  දින අනුරාධපුරයේ පලාගල , කළුආරච්චියාගම සහ ඊට යාබඳ  බමුණුගම යන ග්‍රාමයන්හි වගාබිම් 11 ක අධීක්ෂණ චාරිකාවක් සිදු කෙරිණි. 011-2691695…