සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.
අගමැතිගේ ප්‍රධානත්වයෙන් බෞද්ධාලෝක වෙසක් කලාපය නිල වශයෙන් එළිදක්වයි
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් සංවිධානය කරන ‘බෞද්ධාලෝක වෙසක් කලාපය’ හා එහි තේමාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද (19 ) උදේ 10 .00 ට පමණ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණ එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන…
විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම
විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිණිස රජය මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් විසින් 2023 දෙසැම්බර් මස 23 වැනි දින මල්වතු මහා විහාරයේ සංඝරාජ මන්දිරයේ දී ශ්‍යාමෝපාලී…
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වන ජන්ම දින සැමරුම සහ නායකත්ව පුහුණු වැඩමුළුව- ගාල්ල නගරසභා ශාලාවේදී
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය,ගාල්ල තරුණ බෞද්ධ සංගමය සමඟ ඒකාබද්ධව 20 වන සියවසයේ අප රටේ උපන් දේශමාමක අනගාරික ධර්මපාල ශ්‍රීමතානන්ගේ 159 වන ජන්ම දින සැමරුම 2023 සැප්තැම්බර් මස 17 වන දින ගාලු නගරයේ ධර්මපාල උද්‍යානයේ දී පැවැත්විය. මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභය තිස්ස ස්වාමීන්වහන්සේ, රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති අතිපූජ්‍ය අකුරැටියේ නන්ද නා…
ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය 2023- සබරගමු පළාත
ශතකාභිමානී ගෞරව ප්‍රණාම ප්‍රදානය කිරීමේ මහෝත්සවයේ සබරගමුව පළාත කේන්ද්‍ර කරගත් උත්සවය අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර වැඩබලන මහා නායක අතිපූජ්‍ය ගෞරව ශාස්ත්‍රවේදී මහා මහෝපාධ්‍යාය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ සහ බස්නාහිර පළාත ඇතුලු කොළඹ නව කෝරලයේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක නාරාහේන්පිට ශ්‍රි ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ඹ්මල්පේ සුමනරතන නායක ස්වාමීන් වහන්සේලාගේ මූලසනාරූඩත්වයෙන්…
