The 126th Birth Anniversary of Professor Gunapala Malalasekera
The 126th birth anniversary of Professor Gunapala Malalasekera—an immortal name in Sri Lankan history, a distinguished national, religious, and cultural leader, a revered former President who served the All Ceylon Buddhist Congress for 19 years with great honour, a former General Secretary, the founder and first President of the World Fellowship of Buddhists, the compiler…
This year’s Katina Ceremony of the All Ceylon Buddhist Congress was held recently at the Jaffna Sri Naga Viharaya.
Under the leadership of the President of the All Ceylon Buddhist Congress, Mr. Chandra Nimal Wakishta, and with the support of the Chairperson of the National Council for Religious and Cultural Affairs, Mrs. Nilika Senanayake, along with the Executive Committee officers and committee members, the annual Katina Ceremony was conducted at the Sri Naga Viharaya…
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 96 වන වාර්ෂික මහා සභා රැස්වීම 2025.07.19 වන සෙනසුරාදා දින සම්මේලන මූලස්ථානයේ දී පැවැත්වුණි.
කන්කසන්තුරේ තිස්ස රාජමහා විහාරයේ ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිම.
දෙවෙනිපැතිස් රජ දවස ඉදි කරන ලද ඵෛතිහාසික තිස්ස රාජමහා විහාරය කඩාබිඳ විනාශ කිරිමට යාපනය උද්ඝෝෂකයන් දරන උත්සාහය ව්‍යාර්ථ කොට ත්‍රී බෝධිය සග සතුකොට පුජා කිරිමේ මහා පුණ්‍යකර්මයට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතා, ගරු කෘත්‍යාධිකාරි මණ්ඩල සමාජිකභවතුන් ඇතුලු සමාජික සමාජිකාවන් සහභාගි විය.

අපාය හා දිව්‍යලෝකය අතර ශ්‍රද්ධාවන්තයින්ගේ ලෝකය
2025 අප්‍රේල් මස 25 වන දින සමස්ථ ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති අතර ඒ සදහා ඔබ සැමට ආරාධනා!!