විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම
|

විහාර දේවාලගම් පනත සම්බන්ධයෙන් සම්මේලනයේ යෝජනා මහානායක ස්වාමීන් වහන්සේලාට පිළිගැන්වීම

විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම පිණිස රජය මඟින් ඉදිරිපත් කර ඇති සංශෝධන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ අවසන් වාර්තාව සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකභවතුන් විසින් 2023 දෙසැම්බර් මස 23 වැනි දින මල්වතු මහා විහාරයේ සංඝරාජ මන්දිරයේ දී ශ්‍යාමෝපාලී…

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය

ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ  79  වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ මැතිතුමාගේ 79 ගුණානුස්මරණ වැඩසටහන 2023 .05.29 සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ගේ ආරාධනාව පරිදි  බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් ස්වාමින් වහන්සේ වැඩම වූ අතර…

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන

2024.02.17 ජාතික උපදේශක සභාවේ 03 වන රැස්වීම් වාරයවැඩම කරන ලද ස්වාමින් වහන්සේලාපූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය බලංගොඩ ආනන්ද චන්‍ද්‍රකීර්ති ස්වාමින් වහන්සේපූජ්‍ය දොඩම්ගොඩ පියසිරි ස්වාමින් වහන්සේපූජ්‍ය අ`ගුලූගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේපූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේපූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේපූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේපූජ්‍ය බෙංගමුවේ…

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
|

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ‍ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ  සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි. ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ  අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී…