


ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ 79 වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය
ශ්‍රීරීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ 79 වෙනි ගුණානුස්මරණ වැඩසටහන සහ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රථම ගරු සභාපති ශ්‍රීමත් ඩී බී ජයතිලක මැතිතුමාගේ මැතිතුමාගේ 79 ගුණානුස්මරණ වැඩසටහන 2023 .05.29 සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ගේ ආරාධනාව පරිදි බස්නාහිර පළාතේ අධිකරණ සංඝනායක මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමීන් ස්වාමින් වහන්සේ වැඩම වූ අතර…

බොදුසවිය වෛද්‍ය සායනය
පලාගල කළුආරච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පැවති බොදුසවිය වෛද්‍ය සායනය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් ඈත දුෂ්කර ගම්මානවල ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක කරන බොදු සවිය වැඩසටහන යටතේ සංවිධානය කළ වෛද්‍ය සායනය පලාගල කළුආරච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පසුගිය දා (28/05/2023) පැවැත්වුණි. කළු ආරාච්චියාගම ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරාධිපති මිල්ලවානේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සමස්ත ලංකා බෞද්ධ…

නීරෝගී දිවි පෙවතක් සඳහා දේශීය නිර්මාශ ආහාර ප්‍රවර්ධන වැඩසටහන
2024.02.17 ජාතික උපදේශක සභාවේ 03 වන රැස්වීම් වාරයවැඩම කරන ලද ස්වාමින් වහන්සේලාපූජ්‍ය වටිනාපහ සෝමානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය බලංගොඩ ආනන්ද චන්‍ද්‍රකීර්ති ස්වාමින් වහන්සේපූජ්‍ය දොඩම්ගොඩ පියසිරි ස්වාමින් වහන්සේපූජ්‍ය අ`ගුලූගල්ලේ සිරි ජිනානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය කෝන්ගස්තැන්නේ ආනන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමින් වහන්සේපූජ්‍ය වත්තේවැවේ ධම්මානන්ද ස්වාමින් වහන්සේපූජ්‍ය ඕමාරේ කස්සප ස්වාමින් වහන්සේපූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේපූජ්‍ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසාර ස්වාමින් වහන්සේපූජ්‍ය බෙංගමුවේ…

2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව
2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාව 2022 වසරේ ලංකාවේ ඇතිවූ අරාජිකත්වය පිළිබඳ සොයා බැලීමේ ස්වාධීන පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපතිතුමිය ප්‍රමුඛ සාමාජිකාවන්ට අධිකාරී පත්‍ර පිළිගැන්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස පිහිටි රන් ආයුධ මණ්ඩපයේ දී 2023.03.03 දින සිදු කෙරිණි. ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්තී…

බොදුසවිය – කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ චාරිකාව
බොදුසවිය – කළුආරච්චියාගම සහ බමුණුගම යන ග්‍රාමයන් අධීක්ෂණ චාරිකාව බොදුසවිය ග්‍රාම සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපතිතුමාගේ මූලිකත්වයෙන් ඕස්ට්‍රේලියාවේ සිව්වනක් පරිස, ජාතික සංවර්ධන මණ්ඩලය සහ බොදුසවිය නිළධාරී මණ්ඩලයේ සහභාගිත්වයෙන් 2023.02.27 දින අනුරාධපුරයේ පලාගල , කළුආරච්චියාගම සහ ඊට යාබඳ බමුණුගම යන ග්‍රාමයන්හි වගාබිම් 11 ක අධීක්ෂණ චාරිකාවක් සිදු කෙරිණි. 011-2691695…

Mr. Chandra Nimal Wakishta handed over 75 ICU beds to minister of Health Hon Keheliya Rambukwella
ACBC president Mr. Chandra Nimal Wakishta handed over 75 ICU beds to minister of Health Hon Keheliya Rambukwella on 17th Oct at Buddhist Congress Headquarters in Colombo 7 . These beds were sent from Australia on the request by Mr. Michel Silva (trustee of ACBC) former Sri Lankan High Commissioner to Australia

Special Discussion About Generating Renewable Energy
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ හිමිකම් කොම්ෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ජාතික ක්‍රියාන්විතය,තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රම කමිටුව විසින් මෙහෙයවන ලද බලශක්ති අර්බුදයට විසදුමක් ලෙස පුනර්ජනනීය බල ශක්ති උත්පාදනය පිළිබද විශේෂ සාකච්ඡාව 2022.07.21 දින විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇතුළු නිලධාරීන් සහ පුනර්ජනනීය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් ඇතුළු නිලධාරීන් සමඟ පවත්වන්නට යෙදුණි. මෙහිදී…

සෝලියස් මැන්දිස් ජන්මෝත්සව පිංකම
සෝලියස් මැන්දිස් ජන්මෝත්සව පිංකම ලොව ප්‍රකට චිත්‍ර ශිල්පියෙකු වූ සෝලියස් මැන්දිස් කලාකරුවාගේ 126 ජන්මෝත්සව වැඩසටහන සහ සෝලියස් මැන්දිස් මහතා විසින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය වෙත පරිත්‍යාග කරන ලද අන්ධ ගොලු බිහිරි දරුවන් සඳහා වූ ලොව ප්‍රථම බෞද්ධ ළමා නිවාසයක් වන සිවිරාජ ළමා සංවර්ධන මධ්‍යස්ථානය පිහිටුවා වසර 65 සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සංඝගත දක්ෂිණාව 2022.06.17…