|

*අයං වස්සාන කාලෝ !

කඨින චීවර පූජාවේ උතුම් පුණ්‍ය කටයුත්තක් වන කඨින චීවරය සකස් කිරීම හා පඬු පෙවීමේ පින්බර අවස්ථාව.බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා අතීතයේ සිට පැවත එන උතුම් බෞද්ධ සම්ප්‍රදායන් හා ආගමික වත්පිළිවෙත් අර්ථවත් කරමින්, සැදැහැ සිතින් යුතුව කඨින චීවරය සකස් කිරීමේ හා පඬු පෙවීමේ පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි.මෙම උතුම් පින්කමට දායක වූ සියලු දෙනාටම උතුම් තෙරුවන් සරණින් නිදුක්…

|

ඓතිහාසික මිහින්තලා මිස්සක පව්වේ කටුසෑය අභිසෙස් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

සම්බුද්ධ ශාසනයේ පුනර්ජීවය උදෙසා…ඓතිහාසික මිහින්තලා මිස්සක පව්වේ කටුසෑය අභිසෙස් කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2026 නොවැම්බර් 11 වන දින අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.බුදුදහමේ උරුමය සුරැකීමත්, ඓතිහාසික පූජනීය ස්ථාන සංරක්ෂණය හා පුනර්ජීවනය කිරීමත් අරමුණු කරගනිමින් පැවැත්වූ මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වූ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා!

|

සෝමරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට නිල වශයෙන් භාරදීමේ උත්සවය…

රත්ගම හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අධිනීතිඥ අසෝක සෝමරත්න මැතිතුමා සහ අනුර සෝමරත්න මැතිතුමාගේ මූලිකත්වයෙන් සෝමරත්න අනුස්මරණ පදනමේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරන ලද තෙල්වත්ත සෝමරත්න ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයට නිල වශයෙන් භාරදීමේ උත්සවය සෝමරත්න පවුලේ ඥාතින්ගේ සහභාගිත්වයෙන් 2026 සැප්තැම්බර් මස 16 වෙනි දින හික්කඩුව, තෙල්වත්ත නව ගොඩනැගිලි පරිශ‍්‍රයේදී පැවැත්විණි.එම උත්සවය සදහා සමස්ත ලංකා…

|

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!

උදාර මෙහෙවරක අභිමානවත් මතකය – මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සැමරුම!සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වසර 106ක අභිමානවත් ගමන් මඟ තුළ සුවිශේෂී සලකුණක් තැබූ කෘතහස්ත ගරු සභාපතිවරයෙකු මෙන්ම, ලෝක බෞද්ධ මහා සම්මේලනයේ (WFB) ආරම්භක සභාපතිවරයා ද වූ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ 127 වන ජන්ම සංවත්සරය අදට යෙදී තිබේ.බුදුදහමේ ජාත්‍යන්තර ප්‍රචාරය, බෞද්ධ අධ්‍යාපනයේ උන්නතිය…

|

“සවි සුව” – ජීවිතයට නැවත පියවරක්…

දරුවෙකුගේ අධ්‍යාපන සිහිනයට අත්වැලක්…පාද අහිමි වූවෙකුගේ ජීවිතයට නැවත පියවරක්❤️ලෝක ළමා දින සැමරුම – 2026 නිමිත්තෙන් පැවැත්වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන තුළින් දරුවන්ගේ අධ්‍යාපනික අනාගතය වෙනුවෙන් සවියක් වීමට අපට හැකි විය.🎓 ඒ අතරින් අපගේ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා පැමිණි දරුවන් දෙදෙනෙකුදශිෂ්‍යත්වලාභීන් අතරට එක්වීම මෙවර වැඩසටහනේ විශේෂත්වයකි. ❤️🦿“සවි සුව” –…

|

ලෝක ළමා දිනය 2026 | දරුවන්ගේ සිහිනවලට සවියක්…

ලෝක ළමා දිනය 2026 | දරුවන්ගේ සිහිනවලට සවියක්… ❤️“දරුවෙකුගේ අනාගතයට දෙන හොඳම ත්‍යාගය අධ්‍යාපනයයි…ජීවිතයට නැවත පියවරක් ලබාදීම මනුෂ්‍යත්වයයි…” 🙏ලෝක ළමා දිනයට සමගාමීව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව කමිටුව විසින් සංවිධානය කළ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක අනුස්මරණ අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රධානෝත්සවය සහ “සවි සුව” කෘතිම පාද පිරිනැමීමේ වැඩසටහන…

“නිරෝගි දරුපරපුරක් – ප්‍රබුද්ධ සමාජයක්

බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික්කයේ දහම්පාසල් තරුණ ගුරුභවතුන් උදෙසා 2026 සැප්තැම්බර් මස 27 වන ඉරු දින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී “නිරෝගි දරුපරපුරක් – ප්‍රබුද්ධ සමාජයක් යන මැයෙන උපදේශන වැඩමු`ඵවක් ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ සහ ගරු නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණ. එදින විශේෂඥ වෛද්‍ය හැරිස්…

162nd Birth Anniversary of Anagarika Dharmapala

In commemoration of the 162nd Birth Anniversary of Srimath Anagarika Dharmapala, who rendered an immeasurable service towards the national, religious, and social revival of Sri Lanka, a special commemorative ceremony was held on 17 September 2026 at the Galle Town Hall, under the patronage of the Governor of the Southern Province, Hon. Professor Susiripala Manawadu….

|

Support the “Savi Suwa” Artificial Limb Donation Project! ❤️🙏

The All Ceylon Buddhist Congress has launched the official “Savi Suwa” Artificial Limb Donation Project Facebook page to share updates on the project, upcoming activities, donation opportunities, and other community service initiatives. We respectfully invite you to:https://www.facebook.com/share/1NsZcQ8vvs/✅ Follow our official Facebook page.✅ Share this message with your family, friends, and others who may wish to…

|

buddaloka wesak 2570/2026

In accordance with the guidance and blessings of the Most Venerable Dr. Shastrapathi Panditha Deltota Dhammajothi Nayaka Thero, Chief Judicial Sanghanayaka of the Kalutara Great District of the Asgiri Chapter, Chief Incumbent of Sandagiri Ashtaphala Bodhi Rajamaha Viharaya, Agrabodhi Viharaya at Ratemulla, Kandy, Edanda Purana Rajamaha Viharaya at Pillawala, Kandy, Bhadrawathi National Bhikkhu Rehabilitation and…